The archaeological and historical heritage of Boossa Sri Sudarshanarama Temple
Boossa Sri Sudarshanarama is a historically important ancient temple which was built in 1781 (B.E. 2335).
"Atavisi Bodhi Trees" were planted in the premises under the "Buddhism and the Environment" program for the celebration of 2600th Sambuddhathva Jayanthi. During 2017, 28 Buddha statues were enshrined depicting the respective Buddha along with a "Atavisi Bodhi Seema Malikaya" enclosing the premises.
බුදු හිමි නාමය | පිටදුන් බෝධියේ ත්‍රිපිටකයේ සඳහන් නාමය ( සිංහල නාමය වරහන තුල දක්වා ඇත ) | විද්‍යාත්මක නාමය |
---|---|---|
තණ්හංකර බුදු හිමි | රුක් අත්තන | Alstonia scholaris |
මේධංකර බුදු හිමි | කෑල, ගස් කෑල | Butea monosperma |
සරණංකර බුදු හිමි | පලොල් | Stereospermum suaveolens |
දීපංකර බුදු හිමි | කප්පිත්ත/ පතන බෝ | Ficus arnottiana |
කොණ්ඩඤ්ඤ බුදු හිමි | සාලකල්යාණ ( ඉන්දියානු සල් ) | Shorea robusta |
මංගල බුදු හිමි | නාග (නා) | Mesua ferrea |
සුමණ බුදු හිමි | නාග (නා) | Mesua ferrea |
රේවත බුදු හිමි | නාග (නා) | Mesua ferrea |
සෝභිත බුදු හිමි | නාග (නා) | Mesua ferrea |
අනෝමදස්සී බුදු හිමි | අර්ජුන (කුඹුක්) | Terminalia arjuna |
පදුම බුදු හිමි | මහාසොන (මුරුත) | Lagerstroemia speciosa |
නාරදබුදු හිමි | මහාසොන (මුරුත) | Lagerstroemia speciosa |
පදුමුත්තර බුදු හිමි | සරල (හොර) | Dipterocarpus zeylanicus |
සුමේධ බුදු හිමි | නීප (බක්මී) | Nauclea orientalis |
සුජාත බුදු හිමි | වෙළු (කොළ උණ) | Bambusa vulgaris |
පියදස්සී බුදු හිමි | කුකුධ (රුක්) | Horsfieldia iryaghedhi |
අත්ථදස්සී බුදු හිමි | චම්පක (සපු) | Michelia champaca |
ධම්මදස්සී බුදු හිමි | කුරාවක / බිම්බජාල (රත්කරව්) | Margaritaria indica |
සිද්ධත්ත බුදු හිමි | කනීකාර (කිණිහිරියා) | Cochlospermum religiosum |
තිස්ස බුදු හිමි | අසන (අසන) | Terminalia tomentosa |
පුස්ස බුදු හිමි | ආමල (නෙල්ලි) | Phyllanthus emblica |
විපස්සී බුදු හිමි | පාඨලී (පලොල්) | Stereospermum suaveolens |
සිඛී බුදු හිමි | පුන්ඩරික (ඇටඹ) | Mangifera zeylanica |
වෙස්සඟ බුදු හිමි | සාල (ඉන්දියානු සල්) | Shorea robusta |
කකුසඳ බුදු හිමි | සිරිස (මාර) | Albizia lebbeck |
කෝණාගම බුදු හිමි | උදුම්බර (අට්ටික්කා) | Ficus racemosa |
කාශ්‍යප බුදු හිමි | නිග්‍රෝධ (නුග/මහනුග) | Ficus bengalensis |
ගෞතම බුදු හිමි | අස්සක්ත (ඇසතු බෝ) | Ficus religiosa |
No discussions found!